tag:blogger.com,1999:blog-8750920166870950905.post6499752253586136361..comments2023-07-10T01:29:53.071-07:00Comments on ජෙමාගේ අඩවිය: වීරයාAnonymoushttp://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-8750920166870950905.post-44989893657886221922013-12-17T19:48:18.499-08:002013-12-17T19:48:18.499-08:00ගල් නම් නැතේ කලාව නම් මරු දිගටම ලියාපන් අය්යන්ඩි ම...ගල් නම් නැතේ කලාව නම් මරු දිගටම ලියාපන් අය්යන්ඩි මාත් ගොඩවෙනව මේ පැත්තෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-50802006115327565382013-12-08T19:25:24.168-08:002013-12-08T19:25:24.168-08:00මාතලන්ගෙ පාරෙන් ආපු තවත් කෙනෙක්..ස්තුතියි එබිකම් ක...මාතලන්ගෙ පාරෙන් ආපු තවත් කෙනෙක්..ස්තුතියි එබිකම් කලාටAnonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-24372446244184363892013-12-08T19:24:52.472-08:002013-12-08T19:24:52.472-08:00බොහොම ස්තුතියි...මාතල්නගෙ පාරෙන්, සිරාගෙ පාරෙන් මේ...බොහොම ස්තුතියි...මාතල්නගෙ පාරෙන්, සිරාගෙ පාරෙන් මේ පැත්තෙ බොහොම දෙනෙක් ආව..දිටම එන්න...Anonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-51523695777203357772013-12-08T19:24:15.446-08:002013-12-08T19:24:15.446-08:00බොහොම ස්තුතියි..දිගටම එන්න...මම හැකි සෑම වෙලාවකම ල...බොහොම ස්තුතියි..දිගටම එන්න...මම හැකි සෑම වෙලාවකම ලියනවAnonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-80384978448296176132013-12-08T19:23:41.834-08:002013-12-08T19:23:41.834-08:00සිරෝ එදා අපි ඉස්කෝල යන කාලෙ..සිරාට මතක නම් අනෝම මි...සිරෝ එදා අපි ඉස්කෝල යන කාලෙ..සිරාට මතක නම් අනෝම මිස් අපේ පන්තිවලට සිංහල උගන්වපු...එකටපුරා ගුරැ මැණියක් කියන්න පුළුවන් ගුරැවරියක්..මම අනිත් උන්වගේ කියන වෙලාවට නෙමෙයි හිතෙන වෙලාවට එක එක ඒව ලියාගෙන ගිහින් පෙන්නවන..එතුමිය තමයි ලියන්න දිරිමත් කළේ...මම තවමත් නිර්මාණකාරයෙක් නෙමෙයි..හැබැයි ඒ ලබපු උත්තේජනය හින්ද අටදත් මොනව හරි ලියවෙනව..Anonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-73324343196768441882013-12-08T19:20:53.156-08:002013-12-08T19:20:53.156-08:00කියවල..බලන්න හැලපෙ අයියෙ පොඩි උත්සාහයක්..කියවල..බලන්න හැලපෙ අයියෙ පොඩි උත්සාහයක්..Anonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-20719743657783882972013-12-08T19:20:22.896-08:002013-12-08T19:20:22.896-08:00පොස්ටුවෙ පොඩි අවුලක් තිබ්බ..පස්සෙ දෙකට කඩල දැම්ම.....පොස්ටුවෙ පොඩි අවුලක් තිබ්බ..පස්සෙ දෙකට කඩල දැම්ම..ඒකයි අප්ඩේට් වෙලා තිබුණෙ නැත්තෙ..මට ඇලන්ව පට්ට කළු චරිතයක් කරන්න වුවමනාව..තිබ්බ හැබැයි කථාව මැදදි..ඇලන්ගෙ සමහර චරිත ලක්ෂණ වෙනස් වුනා..Anonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-92233592979736743452013-12-07T00:58:35.431-08:002013-12-07T00:58:35.431-08:00මාතලන්ගෙ අඩිපාර දිගේ ආවෙ.. හරිම රසවත් ...මාතලන්ගෙ අඩිපාර දිගේ ආවෙ.. හරිම රසවත් ...සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-55555176265263327082013-12-06T22:08:56.638-08:002013-12-06T22:08:56.638-08:00අඩේ අප්ප මරු හොදේ...මං මාතලන් අයියගේ සින්ඩියෙන් ආව...අඩේ අප්ප මරු හොදේ...මං මාතලන් අයියගේ සින්ඩියෙන් ආවේ වීරයා දෙක කියනලා තමයි වීරයා 1 බැලුවේ.පට්ටයි හොදේ....malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-39276258763695355412013-12-06T18:26:12.227-08:002013-12-06T18:26:12.227-08:00This comment has been removed by the author.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-3862974679016341532013-12-06T16:15:04.291-08:002013-12-06T16:15:04.291-08:00පලවෙනි වතාවට ගොඩ වුණේ. මාරු කතාවක්. කොටස් දහයක් ගි...පලවෙනි වතාවට ගොඩ වුණේ. මාරු කතාවක්. කොටස් දහයක් ගියත් මොකෝ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-27174076187503351162013-12-06T07:24:06.149-08:002013-12-06T07:24:06.149-08:00නියමයි ජෙමෝ...උඹ ලියන කථා වලත් උඹේම කියලා ආරක්...බ...නියමයි ජෙමෝ...උඹ ලියන කථා වලත් උඹේම කියලා ආරක්...බොහොම පරිණත බවක් තියෙනවා...උඹ වගේ කෙනෙක් මේ කථාවට ඔබින ආකාරයෙන් මේ අත්දැකීම් කැටි කලේ කොහොමද කියලත් මට වෙලාවකට හිතෙනවා...රෝලෙන් අප්ඩේට් වුනේ නැති නිසයි කමෙන්ටුව පරක්කු වුනේ...දිගටම ලියපං...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-84089896483961016362013-12-06T04:45:15.494-08:002013-12-06T04:45:15.494-08:00මට මේ කොටස රෝලෙ අප්ඩේට් වෙලා තිබ්බේ නෑ ජෙමෝ,අනික ක...මට මේ කොටස රෝලෙ අප්ඩේට් වෙලා තිබ්බේ නෑ ජෙමෝ,අනික කොටසත් කියෝලම කමෙන්ට් කරන්නංහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-52958988364674299982013-12-04T23:41:35.263-08:002013-12-04T23:41:35.263-08:00මචං මේක රෝලෙන් ගියාම පෙන්නන්නේ පොස්ටුව නෑ කියලා .එ...මචං මේක රෝලෙන් ගියාම පෙන්නන්නේ පොස්ටුව නෑ කියලා .එකයි කීපසරයක්ම ඇවිත් හැරිලා යන්න වුනා. මට පෙන විදිහට ඇලන් කියන්නේ සම්පූර්ණයෙන්ම කළු චරිතයක් නෙවෙයි වගේ.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-32364226438106711322013-12-04T23:18:20.554-08:002013-12-04T23:18:20.554-08:00හැකි ඉක්මනින් අනිත් කොටස දානව ධාරාහැකි ඉක්මනින් අනිත් කොටස දානව ධාරාAnonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-42763694983043054032013-12-04T23:18:02.867-08:002013-12-04T23:18:02.867-08:00මුලින් ටිකක් සැරට ලිව්වෙ මගෙ ලිව්ල්ලෙ සංස්කෘතිය සද...මුලින් ටිකක් සැරට ලිව්වෙ මගෙ ලිව්ල්ලෙ සංස්කෘතිය සදාචාරය නෑ...කුණුහබ්බ ඕන තැනට කුණු හබ්බ නැතුව ලිව්වාම...නිර්මාණෙට කරන අසාධාරණයක්..අනිත් කොටසක් බලලම ප්රතිචාරයක් දාන්නකොAnonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-35992983317089401562013-12-04T23:16:38.067-08:002013-12-04T23:16:38.067-08:00ඔව් බං දිග වැඩි නිසා දෙකට කැඩුවෙ පුල්වන ඉක්මනට අනි...ඔව් බං දිග වැඩි නිසා දෙකට කැඩුවෙ පුල්වන ඉක්මනට අනිත් කොටස දානව..Anonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-17464199192386178322013-12-02T18:06:44.063-08:002013-12-02T18:06:44.063-08:00කතාව කියෙව්වේ කුතුහලයෙන්. බලමුකෝ ඊළඟ කොටසේ මොකද වෙ...කතාව කියෙව්වේ කුතුහලයෙන්. බලමුකෝ ඊළඟ කොටසේ මොකද වෙන්නේ කියලා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-6243768280987717762013-12-02T13:56:40.551-08:002013-12-02T13:56:40.551-08:00කතාවේ හැටියටනම් භාෂා භාවිතයේ අවුලක් මට නම් පේන්නේ ...කතාවේ හැටියටනම් භාෂා භාවිතයේ අවුලක් මට නම් පේන්නේ නෑ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8750920166870950905.post-69472759451512323922013-12-02T07:28:58.660-08:002013-12-02T07:28:58.660-08:00නියමයි ජේමා අයියෙ.මම හිතන්නෙ මතු සම්බන්දයි කියල දා...නියමයි ජේමා අයියෙ.මම හිතන්නෙ මතු සම්බන්දයි කියල දාපු පලවෙනි පෝස්ට් එක.ඉක්මනටම දෙවෙනි කොටස දැම්මොත් නරකද?Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.com